e ග්‍රාම නිලධාරි ව්‍යාපෘතියේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය
"e ග්‍රාම නිලධාරි" ව්‍යාපෘතිය යටතේ ගෘහ ලේඛනය සකස් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනේ දත්ත එකතු කිරීමේ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයේ සමාරම්භක වැඩසටහන ලෙස ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2022.08.29 දින පැවැත්විණි.
மேலும் படிக்க: Kalutara District Inauguration Ceremony of e-Grama Niladhari Project
පොසොන් පොහොය දින සිල් සමාදන් වීමේ වැඩසටහන
පොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් කාර්යාලයීය නිලධාරීන්ගේ සිල් සමාදන් වීමේ වැඩසටහනක් 2022.06.16 දිනපොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් කාර්යාලයීය නිලධාරීන්ගේ සිල් සමාදන් වීමේ වැඩසටහනක් 2022.06.16 දින කාර්යාලයේදී පැවැත්විණි.
The winners of Grama Niladhari Office Management Competition - 2021 of Ingiriya Divisional Secretariat.
උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම හා උසස් අධ්‍යාපන/ වෘත්තීය අවස්ථා හඳුන්වාදීමේ වැඩමුළුව - 2022
ලොවම භාවිතා කරන මනෝමිතික පරීක්ෂණ ක්‍රමවේදය ඔස්සේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලියූ දරුදැරියන් සඳහා නොමිලේ උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම හා උසස් අධ්‍යාපන/ වෘත්තීය අවස්ථා හඳුන්වාදීමේ වැඩමුළුවක් 2022.06.20 සඳුදා දින පෙ.ව. 9.00 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.


















