2017 ஆம் ஆண்டில் சமுர்த்தி பயனாளர்களுக்கு அதிகாரம் வழங்குவதற்கான திட்டம்
2017 ஆம் ஆண்டில் சமுர்த்தி பயனாளர்களுக்கு அதிகாரம் வழங்குவதற்கான திட்டம்
கொழும்பு பிரதேச செயலக பிரிவில் 03 சமுர்த்தி வங்கியியல் சங்கங்கள் உள்ளன. சமுர்த்தி நன்மைகள் பெறும் 5850 குடும்பங்கள் உள்ளன. 585 பயனாளிகளை இது மேம்படுத்தும்.
அதன்படி, கொழும்பு பிரதேச செயலாளர் பிரிவிற்கு ஒதுக்கப்பட்ட ஒதுக்கீடு ரூபா. 1,136,625.00 மில்லியன். அக்ரி திட்டத்திற்கான மொத்த ஒதுக்கீடு ரூ. 86625 / - தொழில்துறை அபிவிருத்தி ரூ. மீன்பிடி மற்றும் கால்நடை வளர்ப்பு ரூபா 500,000 / - 150,000 / - தொழில் முயற்சி பயிற்சிக்கு ரூ. 400,000 / - ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது.
මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 17ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම කරත්ත 17ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.
මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 70ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.
එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඇල්දෙනිය chillies ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.














