2021 වර්ෂයේ ක්‍රියාත්මක වීමට යෝඡිත වැඩසටහන්
සමෘද්ධි වැඩසටහන
මුළු සහනාධාරලාභීන් සංඛ්‍යාව=3138
ප්‍රඡාමූල බැංකු ගණන=3
2021 වර්ෂයේ ක්‍රියාත්මක වීමට යෝඡිත වැඩසටහන්
1.වසමකට 1 බැගින් ගෘහස්ථ අලෙවිසැල් 31 ක් ඉදි කිරිම
2.සවිබල ගැන්වීම(වසමකට 15 බැගින් ප්‍රතිලාභීන් 465)
- මේ සදහා 4%පොලි යටතේ ලක්ෂ 5 දක්වා සමෘද්ධි බැංකුවෙන් ණය ලබාදීම.
- භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ උපරිමය 50000/=දක්වා ණය ලබා දීම.
- රේඛීය අමාත්‍යංශය මගින් අවශ්‍ය පුහුණුවීම් හා උපදෙස් ලබා දීම.
3.දිරිය පියස නිවාස වැඉසටහන(නිවාස 1කට ලක්ෂ 2 බැගින්)
4.විශේෂ නිවාස වැඉසටහන (නිවාස 5කට ලක්ෂ 2 බැගින්)
5.සෞභාග්‍යා විශේෂ නිවාස වැඩසටහන(නිවාස 1)
6.ලොතරැයි නිවාස (සෑම මසකම 1ක් නිවසක් සදහා ලක්ෂ2ක්)
7.වෙළද ප්‍රදර්ශන(අවුරුදු සතිය තුළ බැංකු සංගම 3 තුළ බැංකු සංගමය අවට හෝ අදාල ස්ථානයක ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන අලෙවි කිරිම.
8.ප්‍රතිලාභින්ගේ සවිබල ගැන්වීම සදහා සමෘද්ධි බැංකු සංගමයෙන් ලක්ෂ 10 දක්වාත් බැංකු සමිතියෙන් ලක්ෂ 20 දක්වාත් 8% පොළියට ණය ලබා ගත හැක.














