| දැක්ම |
ඒකාබද්ධ වූ සාමූහික ක්‍රියාදාමයක් සහ විශිෂ්ට වෘත්තීමය ප්‍රවේශයක් තුළින් වේගවත් සමාජ ආර්ථික සංවර්ධනයකට යෝග්‍ය පරිසරයක් උදා කිරීම සඳහා දිස්ත්‍රික්කයේ භෞතික හා යටිතල පහසුකම් සම්පාදනයෙහිලා නිර්මාණාත්මක ,උද්යෝගිමත් ,ඵලදායී ,කාර්යක්ෂම සහ සම්මානනීය නියමුවා බවට පත් වීම |
| මෙහෙවර |
ගවත් සමාජීය ආර්ථික ප්‍රවර්ධනයක් සඳහා භෞතික හා මානව යටිතල පහසුකම් නිර්මාණය ,සම්පාදනය හා සංවර්ධනය |
| පරමාර්ථ |
- ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම
- ආර්ථික සංවර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම
- ග්‍රාමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
- ගෘහ ආර්ථික ඒකක සවිබල ගැන්වීමආර්ථික සංවර්ධන අවස්ථා වැඩි දියුණු කිරීම
|
| අරමුණු |
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි ග්‍රාම නිළධාරී වසම් 573 හි ගෘහ ආර්ථික ඒකක චිරස්ථායී ලෙස සවිබල ගැන්වීම
- මදිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීම සහ සංවර්ධන විෂමතා අවම වන ආකාරයට ගම නැඟුම ,දිස්ත්‍රික් අයවැය සහ අනෙකුත් රජයේ මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස ආයෝජනය කිරීම
- සංවර්ධන වැඩසටහන් වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය 100% වන ප්‍රශස්ථ මට්ටමේ පවත්වාගෙන යාම
- දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ ආර්ථික ගැටලු කඩිනමින් විසදීම සඳහා විධිමත් හා කාර්යක්ෂම සම්බන්ධීකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම
- දිස්ත්‍රික්කයේ සියලුම සංවර්ධන කටයුතු මෙහෙයවීම ,අධීක්ෂණය හා ප්‍රගති පාලනය
|
| ප්‍රධාන කාර්යයන් |
- සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
- ව්‍යාපෘති ඇගයීම
- කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම
- දිස්ත්‍රික්කය තුළ සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම
- ප්‍රධාන සංවර්ධන සංරචකයන් යටතේ දිස්ත්‍රික්කයේ සමස්ත සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම
- ව්‍යූහාත්මක සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමපෞද්ගලික අංශයේ සංවර්ධන කටයුතු සඳහාපහසුකම් සලසන්නා වශයෙන් ක්‍රියා කිරීම
- දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම
- සමස්ත දිස්ත්‍රික්සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම ,අධීක්ෂණය සහ ප්‍රගතිය විමර්ශනය කිරීම
- දිවි නැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ගම නැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- දිස්ත්‍රික් අයවැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- පළාත් මාර්ග සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීම
- ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන ගැටලු හදුනා ගැනීම සහ ඒ සඳහා විසදුම් ලබා දීමට සහාය වීම
- දිස්ත්‍රික්කයේ සංවර්ධන තොරතුරු වලට අදාල කටයුතු මෙහෙයවීම
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ සම්පත් පැතිකඩ සකස් කිරීමට සහාය වීම
- ගම නැගුම වැඩසටහනේ ප්‍රාදේශීය සම්පත් පැතිකඩ සකස් කිරීම
- දිවි නැගුම වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිපත්ති ,තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම
|