ප්‍රාදේශීය ලේකම් (වැඩබලන)

DS Prasad  නම පී.ආර්. ප්‍රසාද් මහතා
සුදුසුකම්
  • භෞතික විද්‍යාව පීළිබඳ විද්‍යාෙව්දී උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
  • රාජ්‍ය පරිපාලනය හා කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
  • මානව සම්පත් කළමණාකරනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව IPM ආයතනය
රැකියා ඉතිහාසය
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව 2009-2010
  • සහකාර ඉඩම් කොමසාරිස් - ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව 2011-2014
  • සහකාර ප්‍රාදේශීය ලේකම් ඉංගිරිය
  • සහකාර ප්‍රාදේශීය ලේකම් බුලත්සිංහල (වැ.බ) 2016-2018

සහකාර ප්‍රාදේශීය ලේකම්

Assi DS නම

එම් එම් පී හෙට්ටිආරච්චි මහත්මිය  

සුදුසුකම්  
  • ඉංග්‍රීසි භාෂා පිළිබද උසස් ඩිප්ලෝමාව , ඇක්වයිනාස් උසස් අධ්‍යයන විද්‍යාලය - බොරැල්ල

  • පරිගණක යෙදවුම් ශිල්ප පිළිබද උසස් ඩිප්ලෝමාව, ජාතික තරුණ සේවා සභාව- මහරගම

  • කුඩා ව්‍යාපාර කළමනාකරණය සහ ඇඟලුම් සුපරීක්ෂණ ඩිප්ලෝමාව , රේන්බෝ ඇගලුම් අභ්‍යාස විද්‍යාලය - මහරගම

රැකියා ඉතිහාසය  
  • රාජ්‍ය කළමනාකරන සහකාර, පරිසර අමාත්‍යාංශය.

  • රාජ්‍ය කළමනාකරන සහකාර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව.

  • රාජ්‍ය කළමනාකරන සහකාර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-මතුගම

  • රෝහල් ලේකම්, ශික්ෂණ රෝහල-කෑගල්ල (සෞඛ්‍ය අමාත්‍යාංශය)

  • රෝහල් ලේකම්, ස්වසන රෝග පිළිබද ජාතික රෝහල-වැලිසර(සෞඛ්‍ය අමාත්‍යාංශය)

  • ලේඛකාධිකාරී, පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨය-කළුතර (අධ්‍යාපන අමාත්‍යාංශය)

  • සහකාර ප්‍රාදේශීය ලේකම් ,  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඉංගිරිය

ගණකාධිකාරි

 Account නම එම්.එන්. යද්දෙහිගේ මහත්මිය
සුදුසුකම්
  • වෘත්තීය ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

  • ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිය -  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

  • රාජ්‍ය ගිණුම්කරණය සහ මුල්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමාව - SLIDA

  • Business Level - ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය

  • ඉංග්‍රීසි ඩිප්ලෝමාව - Aquinas University College

රැකියා ඉතිහාසය
  • රාජ්‍ය කළමනාකරණ සහකාර- ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව 2018
  • ගණකාධිකාරී-ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇලපාත 2019-2021.
  • ගණකාධිකාරී -  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඉංගිරිය  (2021 සිට)

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  AD Lal නම ඒ. ලාල් ප්‍රියන්ත මහතා
සුදුසුකම්
  • කලා උපාධිය (ආර්ථික විද්‍යාව)  - කැලණිය විශ්ව විද්‍යාලය.
  • මානව සම්පත් උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
  • ශ්‍රී ලංකා සැලසුම් සේවයේ III
රැකියා ඉතිහාසය  සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ

පරිපාලන නිලධාරී

   AO නම එල්.ටී. දිල්රුක්ෂි පෙරේරා මෙනවිය
සුදුසුකම්
  • සමාජ විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  •  කළමනාකරණ සහකාර අධි - සුප්රා
රැකියා ඉතිහාසය
  • දිස්ත්‍රික්ලේකම් කාර්යාලය - කොළඹ.
  • සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව - බත්තරමුල්ල.
  • කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
  • ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ( 06.06.2016 සිට මේ දක්වා )

පරිපාලන ග්‍රාම නිලධාරී

   AO_gn නම  වයි. ජී. සේසිරි විජය කුමාර මහතා
සුදුසුකම්
රැකියා ඉතිහාසය
  • ග්‍රාම නිලධාරී 1999 - 2018  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොරණ

 

 

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top