සංවර්ධන යෝජනා - 2019
618 - වගවත්ත
- රේන්ද තොටුපලේ සිට ඕපල්ලට යාම සඳහා පාලමක් ඉදි කිරීම.
- ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම (මානාන පන්සල අසල සිට ගල්වැටිගොඩැල්ල ගනේතැන්න පාර හරහා රණවිරුගම ගනේතැන්න කණුමස්සාගල ප්‍රදේශ හරහා)
- කණුමස්සාගල ප්‍රධාන පාර කොන්ක්‍රීට් කිරීම.
- දම්මින්න ප්‍රධාන පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- මානාන කිතුලගල කන්ද පාර මානාන පන්සල පිටුපස පාර සංවර්ධනය කිරීම.
- ගනේතැන්න වටේ පාර සංවර්ධනය කිරීම.
- කණුමස්සාගල බෝධිය අසලින් උඩට යන පාර සංවර්ධනය කිරීම.
- කුරුඳුවත්ත පාර කොන්ක්‍රීට් කිරීම.
- කොස්ඇළ මෝදර පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- කණුමස්සාගල සිට කොස්ඇළ මෝදර පාර කොන්ක්‍රීට් කිරීම.
- කණුමස්සාගල ප්‍රධාන පාර කොන්ක්‍රීට් කිරීම.
- ගණපතිමාවත සංවර්ධනය කිරීම.
- මැණික් තැන්න මාර්ගය සංවර්ධනය කිරීම.
- සෞම්‍යපුර ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- මහගම්මැද්ද මාර්ගය සංවර්ධනය කිරීම.
618 ඒ - පෝරුවදන්ඩ නැගෙනහිර
- සල්උයන් කන්ද ප්‍රජාශාලාව ඉදිකිරීම.
- නිසලගිරි උයන ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- නිසලගිරි උයන 1වන පටුමගේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- සල්උයන් කන්ද ටෙනිසන් ලියනගේ මහතා ගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.
- කොබ්බෑකඩුව මාර්ගයේ බේකරිය පහළ කොටස ප්‍රතිසංස්කරණය කිරීම.
- වෝටර්ලෑන්ඩ් ජනපදයේ රණවිරු ප්‍රසන්න මාවතේ මහේෂ් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.
- නිසලගිරි උයන 3වන පටුමග ආරම්භයේ සිට කුට්ටිගල් අතුරා ඇති ස්ථානය සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
- කේ.පත්මලතා මහත්මියගේ නිවස ඉදිරිපිට කොටස සංවර්ධනය කිරීම.
- නිසලගිරි උයන ප්‍රධාන පටුමග ධම්මික මහතාගේ නිවස අසල සිට ධීරානන්ද මාවත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
- නිසලගිරි උයන 2වන පටුමග රංජිත් මහතාගේ නිවස සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
- පැතුම් සෙවන මාර්ගය සංවර්ධනය කිරීම.
618 බී - කැකුලලිය
- මිදි ඇළ පාළම ප්‍රතිසංස්කරණය කිරීම.
- මඟුරුවෙළ පාර ආර්. මහීපාල මහතාගේ නිවස අසල සිට යසසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය ඉදිකිරීම.
- මඟුරුවෙළ කොස්ගහගොඩැල්ල කේ. පී. සිසිර මහතාගේ නිවස අසල සිට සුගත් ප්‍රියන්ත ගීකියනගේ මහතාගේ නිවස දක්වා මාර්ගය ඉදිකිරීම.
- මඟුරුවෙළ ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
618 සී - පොරුවදන්ඩ බටහිර
- පහන්පියස ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- ගමගේ මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම උපාලි මහතාගේ නිවස සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම රොහාන් මහතාගේ නවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම පියසේන මහතාගේ කඩය අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම සමූපකාරය අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම ධනපාල මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම සෝමතුංග මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම සිරිල් කුලතුංග මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම පිට්ටනිය අසල රාජු මහතාගේ නිවස අසලින් යන පාර කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම ගාමිණී මහත්මියගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරුණගම මල්ලිකා මහත්මියගේ නිවස අසලින් යන පාර කොන්ක්‍රීට් කිරීම.
- පර්ත්වත්ත ප්‍රධාන මාර්ගය හා මාතෘ සායන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
619 - ඌරුගල නැගෙනහිර
- කැකුණගහලන්ද මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- පේෂකර්ම මාවතේ මාතෘ සායනය ඉදිරිපිට කොටස සංවර්ධනය කිරීම.
- පේෂකර්ම මාවතේ දුල්මිණි මහත්මියගේ නිවස ළඟ සිට කනිෂ්ක මහතාගේ නිවස අසලට කොන්ක්‍රීට් කිරීම.
- උඩහ ඌරුගල පද්මසිරි මහතාගේ නිවස ඉදිරිපිට සිට කුසුමා චන්ද්‍රලතා මහත්මියගේ නිවසට යන මාර්ගය අසලට කොන්ක්‍රීට් කිරීම.
- උඩහ ඌරුගල අජිත් පුෂ්ප කුමාර මහතාගේ නිවස අසලින් ඇති කන්දට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම.
- ඌරුගල්කොත වයි. චන්ද්‍රෙස්න මහතාගේ නිවස ළඟ සිට අරුණ ශාන්ත මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ඌරුගල් කොත නීතා මහත්මියගේ නිවස පසුකළ විට ඇති ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- මඩකඩ ඩයලොග් කුළුණට යන මාර්ගයේ පළමු වම්පැත්තට ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- වසම සඳහා ප්‍රජාශාලාවක් ලබා ගැනීම.
- ගල්වැටවත්ත කෙළවරේ මඩකඩ දක්වා දිගටම ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
619ඒ - නම්බපාන
- සියාරිකොත ප්‍රධාන මාර්ගය අවසන් කොටස කොන්ක්‍රීට් කිරීම (කැටකැඩැල්ල පාලමට සම්බන්ධ වන ස්ථානය දක්වා)
- පරවිතොට මාර්ගයේ රක්ෂිතය කොටස කොන්ක්‍රීට් කිරීම.
- පරවිතොට ඇල මාර්ගය සංචාරක ආකර්ශනය ඇතිවන පරිදි සංවර්ධනය කිරීම හා ස්වභාව සෞන්දර්යයට හානි නොවන පරිදි පරිසරය සැකසීම.
- පාසල් මාවතට පිවිසෙන ස්ථානයේ වතුර බැසයන පරිදි බෝක්කු දමා මාර්ගය සකස් කිරීම.
- නැන්සි මහත්මියගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- සියාරිකොත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම. (නිරෝෂා මහත්මියගේ නිවස දක්වා)
- වොටලුවත්ත ජනපදයේ ඉහළ කොටස්වල මාර්ග කොන්ක්‍රීට් කිරීම
- සිරියාකොත ප්‍රදේශයට ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
620 - ඉංගිරිය නැගෙනහිර
- නාගස්මණ්ඩිය 2 වන පටුමග නුවන් ප්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිට පාර කොන්ක්‍රීට් කිරීම.
- රඹුක්කනගම ප්‍රධාන මාර්ගයේ බුදුපිළිමය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- නන්දා රණසිංහ මහත්මියගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- සපුගහගොඩකන්ද මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- නාගස්මණ්ඩිය මාර්ගයේ ලලිත් බණ්ඩා මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
620ඒ - ඉංගිරිය බටහිර
- ඉංගිරිය බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලයට යන මාර්ගය සංවර්ධනය කිරීම.
- අක්කර 20 ප්‍රධාන මාර්ගයේ සිට දකුණට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
- සේනානායකවත්ත ප්‍රධාන මාර්ගයේ සිට ලියනගේ මහතාගේ නිවසට ඉහළින් ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- සේනානායකවත්ත ප්‍රධාන මාර්ගයේ සිට වමට පහළට ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
620ඩී - නිමලගම
- සිසිල්සෙවන ප්‍රධාන මාර්ගයේ 1වන පටුමග සංවර්ධනය කිරීම.
- සිසිලි සෙවන 4වන පටුමග සංවර්ධනය කිරීම.
- සිසිල්සෙවන ට්‍රාන්ස්පෝමරය ළඟින් උඩට ඇති කොන්ක්‍රීට් කරඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- සිසිල් සෙවන පීල්ල පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- නව ගම්මානය 1 වන පටුමග සංවර්ධනය කිරීම.
- නව ගම්මාන 2වන පටුමග සංවර්ධනය කිරීම.
- ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි නව ගම්මානයේ 1වන පටුමගේ පහළට ඇති ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි උදා ගම්මානයේ 3වන පටුමග සංවර්ධනය කිරීම.
- බෝධීරාජගම බුදුමැදුර ළඟින් උඩට ඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- බෝධිරාජගම ජල ටැංකියට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- බෝධිරාජගම ජල ටැංකියට යන මාර්ගයේ උඩට ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- බෝධිරාජගම ප්‍රධාන මාර්ගයේ සිට රණවිරු ගම්මානයට පහළට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
- ඉසුරුපුර 5වන පටුමගේ අතුරු මාර්ග සංවර්ධනය කිරීම.
- ඉසුරුපුර 5 පටුමගේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- ඉංගිරිය වත්ත ප්‍රධාන මාර්ගයේ සිට ඉසුරුපුරට ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- ඉංගිරිය වත්ත සියඹලා ගස ළඟ සිට පහළට ඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- බෝධිරාජගම 1 වන පටුමග ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- නිමලගම පන්සල අසල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- නිමලගම සිරිපාල මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම.
- නිමලගම රුවන් අබේවික්‍රම මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
- ෆිනෑන්ස් වත්ත ප්‍රධාන මාර්ගයේ සිට හමුවන 2 වන පටුමග සංවර්ධනය කිරීම.
620ඊ - ඇඳුරාගල
- ප්‍රජාශාලාවක් ඉදිකිරීම.
- තිත්ත ඇල දෙණිය මාර්ගය මී.300 සංවර්ධනය කිරීම.
- ඇඳුරගල වත්ත ඉහළ කොටස මාර්ගය මී. 300 ක් සංවර්ධනය කිරීම.
- ඇඳුරගල වත්ත පහළ කොටස මාර්ගය මී. 300 ක් සංවර්ධනය කිරීම.
- ඇඳුරගල මාර්ගය බෝක්කුව ඉදිකිරීම.
620එෆ් - දොඹගස්කන්ද
- කොඩදොළට පිවිසෙන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- ලලිතා මහත්මියගේ නිවස අසලින් ඉහහළට යන පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- ජිනරතන මාවත අවමංගල සමිති ශාලාව අසලින් යන පාර සංවර්ධනය කිරීම.
- යහලවත්ත ඇන්ටන් මහතාගේ නිවස දෙසට යන මාර්ගය සංවර්ධනය කිරීම.
- ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය සංවර්ධනය කිරීම.
- පූර්වාරාම පන්සල අසල සිට බෝධිනාගල මාවත දක්වා මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- ටැංකිදොල අසලින් ආරණ්‍යයට යන මාර්ගයේ අතුරු මාර්ග සංවර්ධනය කිරීම.
- ග්‍රාම නිලධාරී කාර්යාලය අසල බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
- කොඩදොල දක්වා වැටී ඇති දේවාල කන්ද පාර ඉතිරි කොටස කපා සංවර්ධනය කිරීම.
- හිඟුරුවැල්ල වත්ත 1 හා 2 වන පටුමග කොන්ක්‍රීට් කිරීම.
620ජී - මහ ඉංගිරිය
- රයිගම්පුර ජයසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- රණවිරු ගම්මාන 1 සහ 2 වන පටුමග කොන්ක්‍රීට් කිරීම.
- විදෙස්මිතුදම රක්ෂිතය අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- රයිගම් ජනපදයේ අතරමැද ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම.
- දෑලගේ වත්ත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- ජනාධිපති මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත පීතර ජනපදයේ මොහාන් මහතාගේ නිවසට උඩ පාර කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත පීතර ජනපදයේ රත්නසිරි මහතාගේ කඩයට යට පාර කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත පීතර ජනපදයේ කරුණාරත්න මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- නිමල් එපිටවල මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අභිනවාරාම පන්සල අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- පෙරපාසල් පාර (ශාන්ත මහතාගේ නිවස සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම)
- කිරිඇල්ලගේ වත්ත මාර්ගයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- සුමිත්‍රා මහත්මියගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- දයාවතී මහත්මියගේ නිවසට ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත පීතර ජනපදයේ ප්‍රධාන මාර්ගය අඹ ගහ හන්දියට තාර දමා ඇති කොටසේ කැඩී ඇති කොටස නැවත සංවර්ධනය කිරීම.
621ඒ - රත්මල්ගොඩ නැගෙනහිර
- සේවා පියස වටා ආරක්ෂිත වැටක් සවිකිරීම.
- පේරලන්දවත්ත මාර්ගය අවසාන කොටස කොන්ක්‍රීට් කර පාලමක් සකස් කිරීම.
- මාපුටුගල පාසල වටා ආරක්ෂිත බැම්මක් ඉදි කිරීම.
- පාසල් මාවතේ ඉහළ කොටස කොන්ක්‍රීට් කිරීම.
- මැදගංගොඩ ජම්බුගහවත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
621බී - රත්මල්ගොඩ බටහිර
- කනත්ත පාර කොන්ක්‍රීට් කිරීම.
- පහළ කුඹුර පාර සහ බෝක්කුව සංවර්ධනය කිරීම.
- කන්දහේන මැදගේට්ටුව වසන්ත මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- කන්දහේන ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ශ්‍රී චන්දානන්ද නි හිමි මාවත මුල සිට කොන්ක්‍රීට් කිරීම.
- රත්මල්ගම රත්නාවලී ආරාමය අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මිහිරිතැන්න පන්සලට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- සව්සිරි පෙදෙස ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- රත්මල් තැන්න පන්සලට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- රත්මල්ගම ආරාමය පිටුපස චින්තාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
622 - පැල්පිටිගොඩ
- පැල්පිටිගොඩ ප්‍රධාන මාර්ගයේ බේකරිය අසල සිට ඉදිරියට මීටර් 150ක පමණ කොටස ප්‍රතිසංස්කරණය කිරීම.
- පුවක්වත්ත පාර දුලාරි මහත්මියගේ නිවස ඉදිරිපිට කොටස තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- පනංගල වත්ත පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- පනංගල වත්ත වටරවුම පාර සංවර්ධනය කිරීම.
- අක්කර 7 පාර සංවර්ධනය කිරීම.
- පුවක් වත්ත පාර හෝටලය අසල පාරේ ගිලීගිය කොටස සංවර්ධනය කිරීම.
- පනංගල වත්ත පාර කළු ඇල පාලම ප්‍රතිසංස්කරණය කිරීම.
- පැල්පිටිගොඩ ග්‍රාම නිලධාරී කාර්යාලය පිහිටි මහසෙන් මාවත තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- සිද්ධාර්ථගම 5වන පටුමග ප්‍රතිසංස්කරණය කිරීම.
- සිද්ධාර්ථගම 2වන පටුමග (සමෙල් කඩය අසල පාර) සංවර්ධනය කිරීම.
623 - හඳපාන්ගොඩ දකුණ
- කෝ්ම්පේ මාර්ගයේ සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම.
- හලේවිල මාර්ගයේ සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම.
- වෙල ඉහල මාර්ගයේ සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම.
- කන්දේවත්ත මාර්ගය සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම.
- කිතුල් කන්ද මාර්ගය සංවර්ධනය නොකල කොටස් සංවර්ධනය කිරීම.
- වෙළ ඉහල ප්‍රජා ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම.
- හඳපාන්ගොඩ දකුණ සඳහා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.
- සාගර පළන්සූරිය මහා විද්‍යාලයට ආරක්ෂිත වැටක් ඉදි කිරීම.
- ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
- සාගර පළන්සූරිය මහා විද්‍යාලයට ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.
623ඒ - හඳපාන්ගොඩ නැගෙනහිර
- පානීය ප්‍රජා ජල යෝජනා ක්‍රමයක් ඇතිකිරීම.
- බණ්ඩාරවත්ත පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- බණ්ඩාරවත්ත නවෝද්‍යා උයන මාර්ගය සංවර්ධනය කිරීම.
- පන්සල පාර අතුරු මාර්ගය (ලීබට් වීරසිංහ මහතාගේ නිවසට යන පාර) සංවර්ධනය කිරීම.
- හොරණ සහ කිරිගල මාර්ග සම්බන්ධවන සමෘද්ධි පාර සංවර්ධනය කිරීම.
- උඩහවත්ත මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- බණ්ඩාරවත්ත බෝධිය අසල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් සැකසීම.
624 - බටුගම්පල
- දකුණු බටුගම්පල ප්‍රදේශයට ජල යෝජනා ක්‍රමයක් ඇති කිරීම.
- ජනඋදාගම වතුර ටැංකියට යන පාර සංවර්ධනය කිරීම.
- ගෝණාබැඳි වලකඩ ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම.
- කිරිගල හොර කැලේ රක්ෂිතය අසලින් නිමලගමට වැටී ඇති මාර්ගයේ හිදංවල කුඹුර ස්ථානයේ පැති බැම්මැක් ඉදි කිරීම.
- අනූෂා ප්‍රියදර්ශනී ගොඩිගමුව මහත්මියට ඉඩමක් ලබා දීම.
- කාරියවසම්ගේ ප්‍රමිලා මහත්මියට නිවසක් තනා ගැනීමට ආධාර ලබා දීම.
624ඒ - කැකුළදොළ
- ගලගාව කන්ද මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- සණස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
625 - අරකාවිල
- කොස්හේන හරහා වේවැල්කැටිය පාර සංවර්ධනය කිරීම.
- ලිහිණියාවත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.
- සඳඟිරි විහාර පාර බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
- සඳඟිරි විහාර පාර මහගෙදර වත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
- ගනෙල්ලාගොඩ අක්කරේ ගෙදර මාර්ගය සංවර්ධනය කිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ලේ දෙවන අදියර සම්පූර්ණ කිරීම.
- සඳඟිරි විහාරයේ වැසිකිිළි පද්ධතියක් ඉදි කිරීම.
- අරකාවිල ප්‍රදේශයට සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
626ඒ - කොට්ටියාවත්ත
- කොට්ටියාවත්ත කි.මී. 1.5 බඹරලිය මාර්ගය සංවර්ධනය කිරීම.
- කොට්ටියාවත්ත සම්බුද්ධත්ව සාම විහාරය මාර්ගය මී. 500 ක් සංවර්ධනය කිරීම.
- මැරේකන්ද මාර්ගය කි. මී. 1.5ක් සංර්ධනය කිරීම.
- මඩකඩ ගිරංචිකන්ද මාර්ගය කි.මී. 2.5ක් සංවර්ධනය කිරීම.
- මඩකඩ හල්දොළ මාර්ගය කි.මී. 1.5 සංවර්ධනය කිරීම.
- නිලධාරීන් සඳහා සේවා පියසක් ඉදිකිරීම.
- පොදු ක්‍රීඩා පිටියක් ඉදිකිරීම.
627 - කුරණ දකුණ
- අක්කර 60 සරත් මහතාගේ නිවසේ සිට ඉහළ කොටස සංවර්ධනය කිරීම.
- අක්කර 60 වතුර ටැංකිය පාර සංවර්ධනය කිරීම.
- අක්කර 60, අක්කර 15 පාර සංවර්ධනය කිරීම.
- අක්කර 40 පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- අක්කර 60 දහම් කන්ද ආරණ්‍යය අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම.
- අක්කර 16 අතුරු පාර සංවර්ධනය කිරීම.
- කුරණ පාසල් පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- කුරණ ප්‍රජාශාලාව අසල සේවා පියස ඉදි කිරීම.
- අක්කර 36 කොකිස් අච්චු පාළම අසලින් දිවෙන පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
627බී - කුරණ උතුර
- රාජ්‍ය නිලධාරීන් සඳහා සේවා පියසක් තැනීම.
- ගිරංචිකන්ද රෝහණ මහතාගේ නිවස ඉදිරිපිට අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- දුල්ලැහැර 1වන පටුමග සංවර්ධනය කිරීම.
- දුල්ලැහැර 2වන පටුමග සංවර්ධනය කිරීම.
- සිරිනිමල් පාරේ කුලසිරි ඇලපාත මහතාගේ නිවස ඉදිරියෙන් පිහිටි ඇලපාතගමට යන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- ඔලිමුල්ල කුරාඋඩ මාර්ගයේ ආරම්භක පළමු කොටස සංවර්ධනය කිරීම.
- ඔලිමුල්ල කුරාඋඩ සේපාල මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම.
- කුරාඋඩ මනුක මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.
- සිරිනිමල් පාරේ දකුණුපස පළමු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- සිරිනිමල් පාරේ වම්පස පළමු අතුරු මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- නැදුන්ගස්මණ්ඩිය පාරේ බන්දුල ජයවර්ධන මහතාගේ නිවස ඉදිරිපිට කොටස සංවර්ධනය කිරීම.
- සරත්චන්ද්‍ර මාවතේ මීටර්100 ක් පමණ සංවර්ධනය කිරීම.
- ඇලපාතගම ඩී. කරුණාවතී මහත්මියගේ නිවස අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- සිරිනිමල් පාරේ ඇලපාතගමට හැරෙන තැන් හීග් ඇළ බෝක්කුව දැඩි ලෙස කැඩී ඇති බැවින් සංවර්ධනය කිරීම.
- කුරණ උතුර වසමට ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.
- ගිරංචිකන්ද ක්‍රිඩාංගණය සීමා මායිම් ලකුණු කර ආරක්ෂක වැටක් ඉදිකර සංවර්ධනය කිරීම.














