ඉංගිරියටත් සමෘද්ධි සුව බොජුන් හලක් විවෘත වූ වගයි. අස්වැසුම  ප්‍රතිලාභීන් සවි බල ගැන්වීමේ අපේක්ෂාව පෙරදැරිව ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමත් අරමුණු කොට ගෙන අද දින සුබ  මොහොතින් විවෘත විය. මේ සඳහා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු  ප්‍රාදේශීය ලේකම්තුමිය  නිසංසලා පෙරේරා මැතිනියත් ,සම්බන්ධීකරණ  කමිටු ගරු සභාපති  කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමා,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා හපුආරච්චි මැතිණිය,කළුතර දිස්ත්‍රික් මහ දිසාපතිතුමන්,කළුතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමිය ,කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින්  නිලධාර මහත්ම මහත්මීන් පිරිසක්ද,ඉංගිරිය ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා,පරිපාලන නිලධාරීතුමිය  සහ නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක්ද,සමෘද්ධි අංශයේ නිලධාරි මහත්ම මහත්මීන්ද, මෙමඅවස්ථාවට සහභාගි විය. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම්තුමිය  නිසංසලා පෙරේරා මැතිනියගේ උපදෙස් වලට  අනුව සමෘද්ධි මහා සංගම් කළමණාකාර තුමිය ජයන්තා රුක්මණී මහත්මියගේ මග පෙන්වීම අනුව මෙම සුව බොජුන් හල ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ තවත් එක් අගනා ව්‍යාපෘතියක් ලෙස නිම කරන  ලදී.

WhatsApp Image 2026 02 12 at 16.29.59

WhatsApp Image 2026 02 12 at 16.29.58

WhatsApp Image 2026 02 12 at 16.30.02 1

WhatsApp Image 2026 02 12 at 16.30.03

WhatsApp Image 2026 02 12 at 16.30.06

WhatsApp Image 2026 02 12 at 16.30.07

WhatsApp Image 2026 02 12 at 16.30.12

WhatsApp Image 2026 02 12 at 16.30.13

 

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top