සේවා ප්රණාම පූජා


කෝවිඩ් -19 හමුවේ රාජ්‍ය සේවයට කැපවූ නිලධාරීන් ඇගයීම සඳහා සේවා ප්රණාම පූජා වැඩසටහන 2020 මැයි 26 වන දින ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීම යටතේ නිලධාරීන් විසින් අපසුතවන් වලට පත්වසිටි ජනටතාව වෙනුවෙන් සිදුකල ඉමහත් සේවය ඇගයීම සහ ඔවුන්ගේ මානසික ආතතිය දුරලීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙහිදී ගායනය, නාට්‍ය සහ විනෝදජනක ක්‍රියාකාරකම් වැනි රසවින්දන වැඩසටහන් රාශියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබදුන් උපදෙස් පිළිපදිමින් පැවැත්විණි.














