ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟය - 2022 ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජයග්‍රාහකයින්.
ප්‍රථම ස්ථානය : T.C.දසනායක මහත්මිය – 621 ඒ රත්මල්ගොඩ නැගෙනහිර
දෙවන ස්ථානය :R.A.අජිත් ශාන්ත මහතා – 625 ඒ මෙනේරිගම
තෙවන ස්ථානය : B.A.N.තරංගි මහත්මිය – 623 ඒ හඳපාන්ගොඩ නැගෙනහිර සහ
B.D.ශාමලී මහත්මිය– 618 ඒ පෝරුවදණ්ඩ නැගෙනහිර
යන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උණුසුම් සුභ පැතුම්...!















