සේවා ප්‍රණාම පූජා

 

 100616179 2555738151309130 2753733863971749888 o  100104679 2555738217975790 152268676681170944 o  100073412 2555738624642416 7076935871248728064 o  99153626 2555739797975632 982204019244007424 o

100612893 2555738947975717 5682168675214295040 o  100368929 2555737811309164 6675738054096846848 n  100103110 2555739057975706 8994693263457779712 o

 

කෝවිඩ් -19 හමුවේ රාජ්‍ය සේවයට කැපවූ නිලධාරීන් ඇගයීම සඳහා සේවා ප්‍රණාම පූජා වැඩසටහන 2020 මැයි 26 වන දින ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීම යටතේ නිලධාරීන් විසින් අපසුතවන් වලට පත්වසිටි ජනටතාව වෙනුවෙන් සිදුකල ඉමහත් සේවය ඇගයීම සහ ඔවුන්ගේ මානසික ආතතිය දුරලීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙහිදී ගායනය, නාට්‍ය සහ විනෝදජනක ක්‍රියාකාරකම්  වැනි රසවින්දන වැඩසටහන් රාශියක් සෞඛ්‍ය අමාත්‍යාංශය  මගින් ලබදුන් උපදෙස් පිළිපදිමින් පැවැත්විණි.

p 1

p 2

Divisional secretariat, Ingiriya was awarded Third Place in the Inter Divisional Secretariat Category at the National Productivity Awards - 2018 on 26th March 2019

ඉමගිරි නිලදරු ප්‍රතිභා - 2019

show4show3

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සෞන්දර්යාත්මක කුසලතා එළිදැක්වීමේ අරමුණින් ඉමගිරි නිලදරු ප්‍රතිභා-2019 ප්‍රසංගය 2019 සැප්තැම්බර් මස 10 වන දින කළුතර දිස්ත්‍රික් මහ දිසාපති U.D.C ජයලාල් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉංගිරිය නව රංග ශාලාවේදී පැවැත්විය.

ගායන, වාදන, නර්තන, නාට්‍ය ආදී විවිධ කලාංගයන්ගේ සංකලන‍යෙන් වර්ණවත් වූ මෙම ප්‍රසංගය සදහා ප්‍රදේශයේ දේශපාලඥයන් , රාජ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන්, ආයතන නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක්  සහභාගීවිය.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ මහත්මියගේ අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍යීය සංස්කෘතික අංශය සහ සුබසාදක සංගමයේ සංවිධානයෙන් පැවැත්වුනු ඉමගිරි නිලදරු ප්‍රතිභා-2019 ප්‍රසංගය  විවිධ කලාංගයන්ගෙන් වර්ණවත් කිරීම සදහා ආයතන නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ දුවා දරුවන්ද සහභාගීවිය.

වීඩියෝව නැරඹීමට >>

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top