e ග්‍රාම නිලධාරි ව්‍යාපෘතියේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය

"e ග්‍රාම නිලධාරි" ව්‍යාපෘතිය යටතේ ගෘහ ලේඛනය සකස් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනේ දත්ත එකතු කිරීමේ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයේ සමාරම්භක වැඩසටහන ලෙස ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2022.08.29 දින පැවැත්විණි. 

පොසොන් පොහොය දින සිල් සමාදන් වීමේ වැඩසටහන

පොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් කාර්යාලයීය නිලධාරීන්ගේ සිල් සමාදන් වීමේ වැඩසටහනක් 2022.06.16 දිනපොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් කාර්යාලයීය නිලධාරීන්ගේ සිල් සමාදන් වීමේ වැඩසටහනක් 2022.06.16 දින කාර්යාලයේදී පැවැත්විණි.

ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟය - 2022 ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජයග්‍රාහකයින්.

ප්‍රථම ස්ථානය : T.C.දසනායක මහත්මිය – 621 ඒ රත්මල්ගොඩ නැගෙනහිර
දෙවන ස්ථානය :R.A.අජිත් ශාන්ත මහතා – 625 ඒ මෙනේරිගම
තෙවන ස්ථානය : B.A.N.තරංගි මහත්මිය – 623 ඒ හඳපාන්ගොඩ නැගෙනහිර සහ
                 B.D.ශාමලී මහත්මිය– 618 ඒ පෝරුවදණ්ඩ නැගෙනහිර
යන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උණුසුම්  සුභ පැතුම්...!

උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම හා උසස් අධ්‍යාපන/ වෘත්තීය අවස්ථා හඳුන්වාදීමේ වැඩමුළුව - 2022

ලොවම භාවිතා කරන මනෝමිතික පරීක්ෂණ ක්‍රමවේදය ඔස්සේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලියූ දරුදැරියන් සඳහා නොමිලේ උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම හා උසස් අධ්‍යාපන/ වෘත්තීය අවස්ථා හඳුන්වාදීමේ වැඩමුළුවක් 2022.06.20 සඳුදා දින පෙ.ව. 9.00 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top