Technical Assistance Program for obtaining National Fuel Pass

Purpose : To help the people who do not have a smart mobile phone and do not have the technical knowledge for obtaing the National fuel pass.

Organized by : Divisional Secretariat Ingiriya and Youth Club Regional Board Ingiriya

There are two programmes going on,

  • The public can come to the office on any working day in working hours to receive this service.
  • The members of the Youth Club 

උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • ලබාගත හැකි පරිවර්තන

      * සිංහල - ඉංගී‍්‍රසි
      * ඉංගී‍්‍රසි - සිංහල
      * දෙමළ - ඉංගී‍්‍රසි
      * ඉංගී‍්‍රසි - දෙමළ
  • අයදුම්පත්‍ර භාරගන්නා වේලාව :  පෙ.ව. 9.00   - ප.ව. 3.00
  • ඉල්ලුම් පත‍්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,

      - නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
      - පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම්   - කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
      - තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු

      - එක් පරිවර්තන පිටපතක් සඳහා රු.500.00 (වටිනාකමට සරිලන පරිදි මුද්දර අලවන්න)
      - ඕනෑම පරිවර්තන ප‍්‍රමාණයක් ලබාගත හැක.
      - ගතවන කාලය :   කාර්යාල දින 03කි.  සිංහල - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි   සිංහල පරිවර්තන හොරණ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත හැක.

An error has occurred while processing your request.

404-not-foundYou may not be able to visit this page because of:

  •  an out-of-date bookmark/favourite
  •  a mistyped address
  •  a search engine that has an out-of-date listing for this site
  •  you have no access to this page

If difficulties persist, please contact the System Administrator of this site and report the error below.

404 Page not found

අනු-ප්‍රවර්ගයන්

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයේ හඳපාන්ගොඩ  බටහිර, ඉංගිරිය නැගෙනහිර සහ ඉංගිරිය බටහිර ග්‍රාම නිලධාරී වසම්වල ඉදි වූ නව සේවා පියස 2019.06.08 වන් දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අධිනීතීඥ හේමන්ත වික්‍රමආරච්චි  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

8

 7

4

3

 

 

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top