උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • ලබාගත හැකි පරිවර්තන

      * සිංහල - ඉංගී‍්‍රසි
      * ඉංගී‍්‍රසි - සිංහල
      * දෙමළ - ඉංගී‍්‍රසි
      * ඉංගී‍්‍රසි - දෙමළ
  • අයදුම්පත්‍ර භාරගන්නා වේලාව :  පෙ.ව. 9.00   - ප.ව. 3.00
  • ඉල්ලුම් පත‍්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,

      - නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
      - පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම්   - කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
      - තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු

      - එක් පරිවර්තන පිටපතක් සඳහා රු.500.00 (වටිනාකමට සරිලන පරිදි මුද්දර අලවන්න)
      - ඕනෑම පරිවර්තන ප‍්‍රමාණයක් ලබාගත හැක.
      - ගතවන කාලය :   කාර්යාල දින 03කි.  සිංහල - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි   සිංහල පරිවර්තන හොරණ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත හැක.

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top